.

අප ගැන

මෙය ශ්‍රී ලාංකික පාසල් දූපුතුන් වෙනුවෙන් නිර්මාණය කෙරැණු
පාසල් වෙබ් රේඩියෝ නාලිකාවයි.
මින්, පාසල් විෂයානුබද්ධ වැඩසටහන්, ළමා
රේඩියෝ වැඩසටහන්, ළමා ගීත, ළමා රේඩියෝ නාට්‍ය සහ ළමාපුවත් ආදියට සවන්දිය හැකිය. දවසේ ඕනෑම මොහොතක මෙම වෙබ් රේඩියෝව ශ්‍රවණය කළ හැකි අතර, ඔබගේ පාසලේ හෝ දහම් පාසලේ ප්‍රවෘත්ති සඳහා අවැසි පූර්ව ප්‍රචාරණ නොමිලයේම ලබාගැනීමට පුළුවන.

පොතක් යනු
කෙනෙකුගේ සිතිවිලි රටාව, ලෝකය පිළිබඳ දැකීම වෙනස් කරන්නට සමත් වන, ලෝකය වෙත විවර වූ අලුත් කවුළුවක් බඳුය

සද්ධර්ම රත්නාවලිය

මෙහි කතුවරයා ධර්මසේන හිමියෝය. මෙය සිංහල සිරිත් විරිත්, ගති පැවතුම් ගැන ඉතාමත් උසස් අන්දමින් දක්වා තිබෙන කෘතියකි.

මනුතාපය

වික්ටර් හියුගෝ විසින් රචිත ද ලේ මිසරාබ්ල කියන ප්‍රංශ කෘතිය ලෝකයේ භාෂාවන් බොහෝ ගණනකට පරිවර්තනය වෙලා තියෙනවා. සිංහලට මෙය පරිවර්තනය කලේ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමා.

අපේ ගම

අපේ ගම මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් රචිත දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම කෘතියේ පරිසරය චරිත හා අත්දැකීම් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවෙකුගේ අත්දැකීම් වලට සමාන වෙයි

වානේ පන්නරය ලැබූ හැටි

රුසියානු විප්ලවය පාදක කරගත් 'වානේ පන්නරය ලැබූ හැටි' නව කතාව, සාර් යුගයේ ජිවත් වූ තරුණ යුක්‍රේනියාවෙකුගේ ජිවන අත්දැකීම් යතාර්ථවාදීම පැහැදිලි කෙරෙන ජනප්‍රියතම නව කතාවකි. මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ 'පාවෙල් කොර්චාගින්' මෙන්ම මෙහි කතුවරයා වන නිකොලායි ඔස්ත්‍රොවිස්කි ද රුසියානු සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දරුණු ලෙස ආබාධිත තත්වයට පත්විය.

මඩොල් දූව

මාර්ටින් වික්‍රමසිංහ ගේ ජනප්‍රියම ළමා පොතය. වැඩෙන ළමයාට ගැලපෙන මඩොල් දූවෙන් කොග්ගල වූ දූපතක් සහ ඒ තරණයට යන දරුවන් දෙදෙනෙක් ගැන කතා වේ. එය තරමක රහස් පරික්ෂක ළමා කතාවක ස්වරූපයද අත් කරගත් කතාවකි.

කව් සිළුමිණ

දඹදෙණි යුගයේ රජ කළ දෙවැනි පැරකුම්බා රජතුමා විසින් ලියන ලද සිංහල කාව්‍ය කෘතීන් අතර විශිෂ්ඨතම කෘතියකි. මෙහි කුස ජාතකය කවියෙන් දැක්වෙයි

 නව රූපවාහිනී අධ්‍යාපන නාලිකාව පිළිබඳ තාක්ෂණික පසුබිම සොයා බලයි
නෘත්ත, නෘත්‍ය, නාට්‍ය
ප්‍රතිශක්තිකරණ එන්නත්
  A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
හෙට පාසල් ඇරඹීමට සියල්ල සුදානම්
පූස්රාලට තොප්පි පැළඳූ ඩොක්ටර් සෙයුස්.
ජුලි 17 දක්වා පාසල් වැසෙයි
දහම් පාසල් යළිත් ආරම්භ වේ

What our clients say

test trans

Panther

Panther

Kids

www.shop.panther.lk Or whatts app 0777332991

Samaposha

Samaposha

C B L

සමපෝෂ - පවුලේ සමබර පෝෂණය

Marmite

Marmite

මාමයිට්

පොඩි පොඩි Snacks ලොකුවට රස කරන්න, විටමින් B පිරුණු Marmite එකතු කරගන්න.

Anchor PediaPro

Anchor PediaPro

Milk

ඔබේ සිඟිත්තාගේ වර්ධන වේගය පිළිබඳ දැනුවත් ද?