Book - Dharmapradheepikawa | ධර්මප‍්‍රදීපිකාව

පරිකථා ගණයට අයත් මෙය පාලි බෝධිවංශයෙහි පරිකතා ලිවීමට සුදුසු පද ගෙන ලියූ කෘතියෙකි. ගුරුළුගෝමී විසින් රචිතයි. පාළි මහා බෝධිවංසයෙන් පරිකථානුකූල පද 205 ක් පමණ තෝරාගෙන ඒ පදයනට පරිකථා සැපැයීමෙන් ධර්ම ප්ර දීපිකාව සකස්කරන ලදී. එහෙයින් සඬර්ම ‍කෝෂයක ස්වරූපයක් ගෙන තිබේ.



"විදුලියමරන්දම් ඇති කොකවැලම දළ ඇති ගලන දිය දහරම මහපොද ඇති ඇත්බදින්ඛජන නිල්වලා කුළුනහමා”  
          ධර්මප්ර දීපිකා 353

0 Comments