Book - Dampiya Atuwa Getapadhaya | දම්පියා අටුවා ගැටපදය

ධම්මපද අට්ඨකථා ග‍්‍රන්ථයෙහි දුරවබෝධස්ථාන සුඛාවබෝධ කිරීම පිණිස මෙය රචනා කළේ පස්වෙනි කාශ්‍යප රජුය. මෙම ග‍්‍රන්ථය දහවෙනි ශතවර්ශයට අයත්වේ.

0 Comments